ගැසට් කරන ලද නව ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් අන්තරේ හිටපු කැදවුම්කරුවකු වන ළහිරු වීරසේකර මහතා අද දින අදහස් දැක්වීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම පනත හරහා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ කිරීම පමණක් නොව අවම වශයෙන් එම උද්ඝෝෂණ වාර්තා කිරීම හෝ සිදු කළ නොහැකි බවකි.










