• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බාල බෙහෙත් ලංකාවට ඇවිත් තියෙනවා! ඒක මම පිළිගන්නවා! ඖෂධ නියාමන අධිකාරියේ සභාපති චෝදනාව පිළිගනී! I Sri Lanka Latest News

August 30, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
බාල බෙහෙත් ලංකාවට ඇවිත් තියෙනවා! ඒක මම පිළිගන්නවා! ඖෂධ නියාමන අධිකාරියේ සභාපති චෝදනාව පිළිගනී! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අමෙරිකාවේ ආහාර හා ඖෂධ පිළිබඳ නියාමන අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙරට ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් හට දින තුනක පුහුණු වැඩමුළුවක් අද (30) පැවැත්විණි.Sri Lanka Latest News

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඖෂධ පිළිබඳ නියාමන අධිකාරියේ මහාචාර්ය එස්.ඩී.ජයරත්න මහතා,

“ඒ සෑම මරණයක් පිළිබඳව අපි පරික්ෂණයක් පවත්වනවා. ඒ ඖෂධ සියල්ලම අපි භාවිතයෙන් ඉවත් කළා. ඔබ දන්නවා ඇති එන්නතකින් ආසාත්මිකතාවයක් නිසා රෝගියෙක් මියගියා. දැන්නම නියම කරලා තියෙනවා එම ඖෂධය ඔස්ට්‍රේලියාවේ TG ආයතනයට යවන්න කියලා මේක පරික්ෂා කරලා බලන්න. දැනට මම තුනක් හතරක් වගේ ඉවත් කරලා තියෙනවා.”

ප්‍රශ්නය – චෝදනාවක් තියෙනවා ඉවත් කළාට ආයෙත් ඒ බෙහෙත් එන්න පුළුවන් කියලා?

ඖෂධ නියාමන අධිකාරියේ සභාපති – “එහෙම එන්න බැහැ. ඒ ආයතනය අසාදු ලේඛනගත කළා. ඉන්දියාවේ ආයතනය සම්පූර්ණයෙන් ආසාදු ලේඛනගත කරනවා.”

ප්‍රශ්නය – ඔබ පිළිගන්නවා බාල ඖෂධ ලංකාවය ඇවිල්ලා කියලා?

ඖෂධ නියාමන අධිකාරියේ සභාපති – ”සමහර බාල ඖෂධ ඇවිල්ලා තියෙනවා. උදාහරණයක් වශයෙන් අර ඇස්වලට ගෙනාපු බෙහෙත බාලයි. ඒක මම පිළිගන්නවා. අපි ඒක සම්පූර්ණයෙන්ම ඉවත් කළා. ඖෂධ කාණ්ඩ ගණනාවක් එනවා. අපිට කුප්පියෙන් කුප්පියට පරික්ෂා කරන්න බැහැ නේ.”

SendShareShare
Previous Post

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් සලේ රොහාන් සිල්වා පියතුමාගෙන් කෝටි 5ක වන්දියක් ඉල්ලයි! I Sri Lanka Latest News

Next Post

ටොනේඩෝ කතාව බොරු! ගෙවල් 50ක් විනාශ වෙලා! ඒ මිනිස්සුන්ට ඉන්න හිටින්න තැනක් නෑ! වහාම ඔවුන්ට වන්දි දෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper