සෞඛ්‍ය අමාත්‍යංශයේ සිදුව ඇති මහා වංචා දූෂණ පිළිබදව පෙරටුගාමී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා විශේෂ හෙළිදරව්වක් සිදු කොට තිබේ.Sri Lanka Latest News
මෙහිදී සාක්ෂි සහිතවම ජාගොඩ මහතා ඔෘෂධ නීතිගත සංස්ථාවේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ විශාල වංචා දූෂණ රැසක තොරතුරු හෙළිදරව් කිරීමට පියවර ගත්තේය.










