• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපීඩක-ජනඝාතක-රාජ්‍ය ත්‍රස්තවාදයක් ගෙනයන මේ ජනාධිපතියි මේ ආණ්ඩුවයි එක්ක කිසිම ගිවිසුමක් නෑ! අපි එකතු වෙන්නෙත් නෑ! විපක්ෂනායක විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO I PHOTOS I Sri Lanka Latest News

August 16, 2023
in Exclusive
Reading Time: 17 mins read
A A
ජනපීඩක-ජනඝාතක-රාජ්‍ය ත්‍රස්තවාදයක් ගෙනයන මේ ජනාධිපතියි මේ ආණ්ඩුවයි එක්ක කිසිම ගිවිසුමක් නෑ! අපි එකතු වෙන්නෙත් නෑ! විපක්ෂනායක විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO I PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජන ඝාතක, ජන පීඩක රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයත් සමඟ කිසිදු ගිවිසුමක් හෝ එකමුතුභාවයක් නොමැති බවත් අන්ත වාමාංශික හෝ ධනවාදී ප්‍රතිපත්තිය නොව තුන්වැනි මාවත අනුගමනය කරන පක්ෂයක් ලෙස මෙරට ජනතාවගේ මානව අයිතිවාසිකම් පමණක් නොව ආර්ථික සමාජ දේශපාලන අයිතිවාසිකම් ද සුරක්ෂිත කිරීමට කැපවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එසේ ම රජය 13 වැනි සංශෝධන ගැන සාකච්ඡා කළත් හරිහැටි භාෂා ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අපොහොසත් වී ඇති බවත් මෙවැනි බොරු වංචාකාරී දේශපාලන සූදුවක නියැලෙන ආණ්ඩුවක් සමඟ එක්වීමට සූදානම් නොමැති වුවත් රට වෙනුවෙන් ධනාත්මක නිවැරදි තීන්දු තීරණ ගන්නා තැන තනතුරු තාන්නමාන්න වරදාන ප්‍රතික්ෂේප කර නිවැරදි තැන හිටගන්නා බවත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (16) විපක්ෂයේ පක්ෂ විධායක සභාව රැස්වූ අවස්ථාවේ දී එය අමතමිනි.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මේ වන විට රට පාලනය කරන්නේ වරමක් නැති විශ්වාසයක් නැති පිළිගැනිමක් නැති ජනාධිපතිවරයෙක් ප්‍රමුඛ ආණ්ඩුවක් බවත් ඔවුන් රට බංකොලොත් කළ කල්ලියක් සමඟ දේශපාලන සූදුවක නියැලෙමින් කල්ලිවාදය නිර්මාණය කරමින් රටේ ජාතික අවශ්‍යතාව නොව තමන්ගේ පෞද්ගලික බඩගොස්තරවාදය මත පදනම්ව තනතුරු හා ප්‍රතිලාභ වරදාන වරප්‍රසාදවලට ගිජුවී මනුෂ්‍යකම නොදන්න ප්‍රතිපත්තියක් නොමැති පාලනයක් රට තුළ ක්‍රියාත්මක කරන බවත් පැවසීය.

එමෙන් ම කම්කරු ප්‍රජාවට එරෙහිව මේ යෝජනා කරන ලද අදහස් තුළ ගැබ්ව ඇති අමානුෂිය යෝජනා තරයේ හෙලා දකින බවත් මෙරට කිසිදු කාන්තාවකට වැඩ කරන ජනතාවට මෙවැනි දරදඩු මෘග්ධ යෝජනා සමඟ එකඟ විය නොහැකි බවත් ජාත්‍යන්තර ප්‍රඥප්ති සහ ප්‍රතිපත්ති උල්ලංඝනය කර, භාෂා ප්‍රතිපත්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර මූලික අයිතිවාසිකම් කඩ කරමින් රජය ඉදිරිපත් කළ ජනතා විරෝධි යෝජනා තරයේ ම ප්‍රතික්ෂේප කරන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

තවද රටක සෞභාග්‍ය උදා කරලීම සදහා ධනය උත්පාදනය කළ යුතු බව යි ඒ සදහා සමාජවාදයට සමාජවාදයට හැකියාවක් නොමැති බවත් ඒ සදහා මානුෂීය ධනවාදය පමණක් යොදා ගත හැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පෞද්ගලික ව්‍යවසායට සහ ධන උත්පාදනයට උපරිම සහාය ලබා දී මානුෂීය ධනවාදය උපයෝගී කර ගෙන එම ධනය පොදු ජනතාව අතර ද බෙදා දැක්විය යුතු බව පැවසීය.

2016 ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයට අනුව රටේ ජාතික ආදායමෙන් පොහොසත්ම සියයට 20 දෙනා ජාතික ආදායමෙන් සියයට 52කට වැඩි ප්‍රමාණයක් හා දුප්පත් ජනතාව භුක්ති විදින්නේ සියයට 4ක් හෝ 5ක් බවත් එහි අමානුෂිය ධනවාදයක් ඇති බවත් එය සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය නොවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මෙරට වැඩ කරන ජනතාව ආරක්ෂා වෙන්නේ රැකියා වියුක්තියෙන් නොව නියුක්තියෙන් බවයි. එම නිසා ධන උත්පාදනය සදහා උපරිම සහයෝගය ලබා දිය යුතු බවත් ඒ සඳහා නිපුණතාවයෙන් කුසලතාවයෙන් යුත් වැඩ කරන ජනතාවක් අවශ්‍ය බවත් එසේ උත්පාදනය කරන ධනය සමාජ සාධාරණත්වය තුල සර්ව සාධාරණව බෙදී යා යුතු බවත් පැවසීය.

මෙහි දී කම්කරු සුරක්ෂිතභාවයයි ධන උත්පාදනයයි එකට යා යුතු බවත් එවන් ප්‍රබුද්ධ ප්‍රශස්ත විසදුමකට යොමුවිය යුතු බවත් අවධාරණය කළ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේගය සිටින්නේ වැඩ කරන ජනතාව සමඟ බවත් අර්ථ සාධකයකට අත තිබ්බ ආණ්ඩුව සමග ගිවිසුමක්වලට එම නිසා එළබිය නොහැකි බවත් පැවසීය. එමෙන් ම විසදුම් සොයා යන ප්‍රගතිශීලී විපක්ෂයක් ලෙස වැඩකරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවත් ජන වරමකින් බැහැරව කිසිදු තනතුරක් තාන්න මාන්නයක් භාර ගැනීමට සුදානම නොවන බවත් මෙහි දී වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

මුදල් අමාත්‍යාංශයේ ගින්න නිවා දමයි! Sri Lanka Latest News

Next Post

සෞඛ්‍ය ඇමැති කෙහෙළියට එරෙහිව මහජන පෙත්සම අත්සන් කරන තැන් සහ වෙලාවල් මෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලංකාවට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.