උතුරු දකුණු සහෝදරත්වය විසින් කළු ජූලිය සැමරීම සදහා ඊයේ බොරැල්ලේ සාමකාමී සැමරුමක් සංවිධාන කොට තිබුණු අතර ඊට යම් පුද්ගලයන් පිරිසක් පැමිණ විරෝධය පළ කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.Sri Lanka Latest News
පොලිසිය බලා සිටියදීම මෙම විරෝධය පළ වීම නිසා එම ස්ථානයේ යම් උණුසුම්කාරී තත්ත්වයක්ද මතුව තිබිණ.
කෙසේවෙතත් අද පැවැති මාධ්‍ය හමුවකදී ජගත් මනුවර්ණ කලාකරුවා සදහන් කර සිටියේ මෙසේ පැමිණ සැමරුම කඩාකප්පල් කළේ මාගල්කන්දේ සුදත්ත හිමියන්ගේ සිහල රාවය සංවිධානයේ ලේකම් බවකි.









