• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ කළු ජූලිය කැනඩා පාර්ලිමේන්තුවේත් සිහි කරයි! කෝ වගවීම? අගමැති ටෲඩෝ ආන්දෝලනාත්මක නිවේදනයක් නිකුත් කරයි! Sri Lanka Latest News

July 24, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ලංකාවේ කළු ජූලිය කැනඩා පාර්ලිමේන්තුවේත් සිහි කරයි! කෝ වගවීම? අගමැති ටෲඩෝ ආන්දෝලනාත්මක නිවේදනයක් නිකුත් කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කළු ජූලියේ හතලිස්වන සැමරුම වෙනුවෙන් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එම ප්‍රකාශයේ දළ සිංහල පරිවර්තනය අපි පහත පළ කරමු.Sri Lanka Latest News

අදින් වසර හතලිහකට එපිට, 1983 ජූලි මාසයේ දී, ශ්‍රී ලංකාව පුරා, දෙමළ විරෝධී බිහිසුණු සංහාරයක් දියත් විය. ඔවුන් දහස් ගණනකගේ ජීවිත බිලිගත් අතර, තවත් බොහෝ පිරිසක් තුවාල වීම්, අවතැන් වීම් සහ ලිංගික හිංසනයන්ට ගොදුරු වූ හ. කළු ජූලියේ බිහිසුණු ම්ලේච්ඡත්වය තවත් දශක ගණනාවක් පුරා දිග්ගැහුණු සන්නද්ධ යුද්ධයකට මග පෑදූ අතර, යුද්ධය තවත් ජීවිත විශාල ප්‍රමාණයක් ගොදුරු කරගත්තේ ය. එමෙන්ම, එහි පීඩාවන්ට ගොදුරු වූ ජනප්‍රජාවන් අදටත් එම පීඩාව විදදරාගනිති.

ඒ අමිහිරි මතක යළි ස්මරණය කරන මේ දිනයේ දී, අපි, කලු ජූලියේ දී මියගිය දෙමළ වැසියන් සිහිපත් කිරීමටත්, දිවි ගලවාගත්තවුන්ට ගෞරවය දැක්වීමටත්, වෛරයට සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිව අපගේ පෙනී සිටීම යළි යළිත් තහවුරු කිරීමටත්, කැනේඩියානු දෙමළ ප්‍රජාව සහ ලොව පුරා විහිදී සිටින ද්‍රවිඩ ප්‍රජාවන් සමග, එක් වෙමු.

පසුගිය වසරේ දී, කැනේඩියානු පාර්ලිමේන්තුව, මැයි 18 වන දා දෙමළ ජනසංහාර දිනය ලෙස ඒකමතිකව සම්මත කර ගත්තෙමු. මේ වසරේ දී එහි පළමු සැමරුව සිදුකරන ලදී.

අද අපි, නැවත, මානව හිමිකම් උල්ලංඝණය කිරීම සහ අපයෝජනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වගවීම ඉල්ලා සිටිමු. කැනඩාව, මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම කිසිදිනෙක අත නාරිනු ඇත. එමෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදය මධ්‍යයේ එහි පීඩාවට ‌ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති ජනප්‍රජාවන්ට උදව් කිරීමට තිබෙන කැපවීමද අත නාරිමු..!

විවිධත්වය, සෑම විටකම, කැනඩාව සතු ශක්තීන්ගෙන් ප්‍රධානතම ශක්තියයි.

83 කළු ජූලිය බොහෝ පිරිසකට ලංකාවෙන් පිටමංවීමට බල කල විට, කැනඩාව, 1983 දී විශේෂ වැඩපිළිවෙලක් දියත් කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස ද්‍රවිඩ ජනාතව 1800 ක් ඔවුන්ගේ ජීවිත යළි ආරම්භ කිරීම සදහා කැනඩාව තෝරා ගත්තේ ය. මේ වන විට කැනඩාව, ලෝකයේ විශාලතම ද්‍රවිඩ ඩයස්පෝරාවන්ගෙන් එකකි.

කළු ජූලියත්, ඉන් පසුව ඇති වූ ප්‍රචණ්ඩත්වයත් මධ්‍යයේ පීඩාවන්ට ගොදුරු වූ සහ ඔවුන්ගේ ආදරණීයයන් අහිමි වූ සියල්ලන් වෙත, කැනඩා රජය වෙනුවෙන් මම මගේ ගැඹුරු ශෝකය ප්‍රකාශ කරමි. ඔවුන් සියල්ලන් වෙනුවෙන් වෙනස්කොට සැලකීමෙන් තොර අනාගතයක් ගොඩ නැගීමට ඇති අපගේ කැපවීමද ප්‍රකාශ කර සිටිමු.

SendShareShare
Previous Post

නෝර්වේ ලංකාවෙන් යයි! තානාපති කාර්යාලය වසා දමයි! Sri Lanka Latest News

Next Post

රාජ්‍ය නායකයන් 40ක් විනාඩියයි තත්පර හයකින් හඳුනාගෙන කොටගල අවුරුදු 3 දැරියක් ලෝක වාර්තාවක් තියයි! Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.