• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීන අසූචි පොහොරවලට ‌නිකම් ගෙවූ ඩොලර් මිලියන 6.9 යළි ගන්න බැරි හේතුව විගණකාධිපති හෙළිකරයි! කෘෂිකර්ම අමාත්‍යංශය ඇතුලු ආයතන වගකීම පැහැර හැරලා! I Sri Lanka Latest News

July 8, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
කාබනිකත් මගේ නෙමෙයි! නැවත් මගේ නෙමෙයි! අසූචිත් මගේ නෙමෙයි! ඒ වුණාට ඇමැති මම තමයි! ඔක්කොම කෙළවුණාට පස්සෙ ශෂීන්ද්‍රට වැඩේ හරවලා අලුත්ගමගේ බේරෙන්න හදයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජෛව පොහොර තොගයක් මිලදී ගැනීම සඳහා චීන සමාගමකට ගෙවන ලද ඩොලර් මිලියන 6.9 ක මුදල ආපසු ලබාගැනීමට ශ්‍රී ලංකා රජයට නොහැකිව ඇත්තේ, එම ගනුදෙනුවට අදාළ ණයවර ලිපි සහ කාර්ය සාධන බැඳුම්කර තබාගැනීමට මෙරට වගකිවයුත්තන් අපොහොසත් වීම හේතුවෙන් බව අනාවරණය වේ.Sri Lanka Latest News

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිදුකළ ගනුදෙනුවට අදාළ ණයවර ලිපි සහ කාර්ය සාධන බැඳුම්කර කල් ඉකුත්වීමකින් තොරව වලංගුව තබාගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත් වී ඇතැයි විගණකාධිපතිවරයා සඳහන් කර තිබේ.

ගනුදෙනුවට අදාළ ණයවර ලිපි සහ කාර්ය සාධන බැඳුම්කර 2022 මාර්තු මාසය වන විට කල් ඉකුත් වී ඇති බව විගණකාධිපතිවරයා සඳහන් කරයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය, සීමාසහිත Colombo Commercial Fertilizers Ltd සහ Ceylon Fertilizer Ltd යන ආයතනවල රාජකාරි පැහැර හැරීමක් සිදුව ඇති බව විගණකාධිපතිවරයා සිය වාර්තාවේ සඳහන් කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ රජය විසින් රසායනික ගොවිතැන සඳහා පනවා තිබූ තහනම හේතුවෙන් කෘෂිකාර්මික අංශයේ අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකාව 2021 දී චීනයේ Qingdao Seawin Biotech Group Ltd වෙතින් කාබනික පොහොර තොගයක් මිලදී ගත්තේය.

කෙසේ වෙතත්, එම තොගයේ සාම්පලව හානිකර බැක්ටීරියාවලින් අපවිත්‍ර වී ඇති බවට අනාවරණය වී ඇති බව පවසමින් රජය එය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

මෙම කාරණය නිසා චීනය සහ ශ්‍රී ලංකාව අතර වාණිජමය ආරවුලක් ඇති කළ අතර, පොහොර සඳහා රජය ඩොලර් මිලියන 6.9ක් (රුපියල් මිලියන 1,382) චීන සමාගමට ගෙවා තිබේ.

වත්මන් ආණ්ඩුව අලාභය අයකර ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වේ.

පාඩුව අයකර ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සිදු කරන බව මේ සම්බන්ධයෙන් අදහස් පළකරන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ සඳහන් කර ඇත.

මේ ප්‍රශ්නය විසඳා පාඩුව අයකර ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම උත්සාහ කරන බව ඔහු පවසයි.

මීට අමතරව,මෙම කාබනික පොහොර තොගය මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා බලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

SendShareShare
Previous Post

මතකද අපි හෙළිකළා ලංකාවට 4-MMC කියලා අලුත්ම කුඩු වර්ගයක් අරන් ඇවිත් කියලා! දැන් ඔක්කොම තොරතුරු එළියට ඇවිත්! අයිස්වලට වඩා 6 ගුණයක් භයානකයි! අරන් ආවේ මොරටුවේ කෝටිපතියෙක්ගේ පුතෙක්! මහමොළකරු අත්තිඩියේ තවත් කෝටිපතියෙක්! දෙන්නටම අවුරුදු 32යි! පොඩි ඔත්තුවකින් OIC ඉන්දික වීරසිංහ මහා කුඩු ජාලයක් වැටලූ සම්පූර්ණ මෙහෙයුම මෙන්න! I Sri Lanka Latest News

Next Post

සමෘද්ධි කපනවා! EPF-ETF කපනවා! ඒ අස්සේ ඔන්න කැබිනට් බලතල සහිත පළාත් ඇමැතිවරු පත් කරන්න හදනවා! I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.