• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමෘද්ධි කපනවා! EPF-ETF කපනවා! ඒ අස්සේ ඔන්න කැබිනට් බලතල සහිත පළාත් ඇමැතිවරු පත් කරන්න හදනවා! I Sri Lanka Latest News

July 8, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනාධිපතිකම ගන්න සජිත් ‘ආසයි බයයි’ කියලා කියපු අය අද කෝ? අද ආණ්ඩුවේ නූල් ටික තියෙන්නේ බැසිල් අතේ! රනිල් කියන්නේ බැසිල් නටවන රූකඩයක් විතරයි! එදා සජිත් තනතුරු නොගත්ත හේතුව දැන් පේනවා නේද? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කැබිනට් බලතල සහිතව පළාත් ඇමැතිවරුන් කිහිප දෙනකු පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව දැනගන්නට තිබේ.Sri Lanka Latest News

අවශ්‍ය අවස්ථාවලදී මෙම පළාත් ඇමැතිවරුන් කැබිනට් මණ්ඩල රැස්වීම්වලට සහභාගී වීමට හැකිවන පරිදි පත්කිරීමටද ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මෙම පළාත් ඇමැතිවරුන්ටද කැබිනට් අමාත්‍යවරුන්ට හිමි සියලුම බලතල හා වරප්‍රසාද ලබා දීමට තීන්දු වී ඇත.

ආණ්ඩුව මේ ආකාරයටම මීට පෙර දිස්ත්‍රික් අමාත්‍යවරුන් පත් කිරීමට සූදානම් වුවද එය සාර්ථක වූයේ නැත.

කෙසේවෙතත් බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ ආණ්ඩුව මෙසේ පළාත් ඇමැතිවරුන් පත් කිරීමට සූදානමින් සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතා නියෝජනය කරන කණ්ඩායමේ ඉල්ලීම ඉටු කිරීමට අනුව බවය.

මෙම කණ්ඩායම පසුගිය කාලය පුරාම කැබිනට් ඇමැති ධූර ලබා දෙන ලෙස ඉල්ලීම් කළද ආණ්ඩුව එම ඉල්ලීම ඉටු කරලීමට පියවර ගෙන තිබුණේ නැත.

ඒ අනුව මෙම කණ්ඩායම ආණ්ඩුව සමග යම් විරසකයකින් කටයුතු කරන ආකාරයක් පසුගිය කාලයේ දැකගන්නට ලැබිණ.

මෙම කණ්ඩායම අස්වසාලීම සදහා මෙසේ ඔවුන්ට පළාත් ඇමැති ධූර ලබා දීම ආණ්ඩුවේ සැලසුම වී ඇති බව දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

චීන අසූචි පොහොරවලට ‌නිකම් ගෙවූ ඩොලර් මිලියන 6.9 යළි ගන්න බැරි හේතුව විගණකාධිපති හෙළිකරයි! කෘෂිකර්ම අමාත්‍යංශය ඇතුලු ආයතන වගකීම පැහැර හැරලා! I Sri Lanka Latest News

Next Post

අපේ හිඟන ඡන්දෙ අරන් ගිහින් AC එකේ ඉඳන් රජ බොජුන් කකා අපිට මෙහෙම ගින්දර දෙන උන්ට හෙණ ගහනවා මහත්තයෝ! ගිනිකන අපරාධයක්! මුන්ට සාප වෙන්න ඕන! ඡන්දෙ නම් ඉල්ලගෙන එන්න එපා! ‌අම්මපා කොස්සෙන් ගහන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper