ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිදුකිරීමට නියමිතව බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. Sri Lanka Latest News
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු 3,000ට වඩා අඩුවනු ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.
“ප්‍රථම වතාවට මුල්‍ය අර්බුදයට පෙර තිබුණු දෙදහස් ගාණක මිලට යයි. විශේෂයෙන්ම ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල තමා ඒකට බලපෑවේ. ඇති තරම් තොග ලිට්‍රෝ සමාගම සතුව තිබෙනවා. කිසිදු හිඟයක් ඇති නොවන්න.”










