උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට ලබා දුන් පොලී රහිත ණය මුදල කපා දැමීම මුල්කරගෙන විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුව හමුවේ අදහස් දැක්වීමට පියවර ගෙන තිබිණ. Sri Lanka Latest News
එහිදී විපක්ෂනායකවරයා අවධාරණය කොට කියා සිටියේ එම ණය මුදල යළි ලබා දීමට ආණ්ඩව පියවර ගත යුතු බවකි.









