ගුවන් තොටුපල ප්‍රභූ පර්යන්තය ඔස්සේ නීති විරෝධීව රන් සහ ජංගම දුරකථන තොගයක් රැගෙන විත් හසු වී, දඩයකට ලක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රී රහීම්, රජය ඉදිරිපත් කරන ලද ණය ප්‍රශස්තකරණ වැඩ සටහනට පක්ෂව ඡන්දය දී තිබේ. Sri Lanka Latest News
පසුගිය දා, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීම සදහා ආණ්ඩුව ගෙන ආ යෝජනාවේ දී, අලි සබ්රී රහීම් මන්ත්‍රීවරයා එකී යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.
මන්ත්‍රී වරයාගේ නීති විරෝධී රන් ජාවාරම හසු වූ අවස්ථාවේ, ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා තමන්ව මුදා ගැනීම සදහා ඉදිරිපත් නොවූ බැවින්, ආණ්ඩුවට එරෙහිව ඡන්දය දෙන බව ඔහු පැවසී ය.










