සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. Sri Lanka Latest News
2022.07.09 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිදුවීම වූ අවස්ථාවේ සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී විකාශයක් සිදුකිරීමට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ද ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණි.
ඊට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.










