• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂයේ විධායක සභාව රැස්වෙයි! විපක්ෂනායකවරයා ආණ්ඩුවේ අස්වැසුමේ ඇස් බැන්දුම් එකින් එක පෙන්වා දෙයි! තෝරාගත් ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වැරදියි! I VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 26, 2023
in Exclusive
Reading Time: 10 mins read
A A
විපක්ෂයේ විධායක සභාව රැස්වෙයි! විපක්ෂනායකවරයා ආණ්ඩුවේ අස්වැසුමේ ඇස් බැන්දුම් එකින් එක පෙන්වා දෙයි! තෝරාගත් ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වැරදියි! I VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජය විසින් අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීම සහ සහන දීම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පවතින බවත් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය යෝජනා කර සිටියේ නිවැරදි සමීක්ෂණයකින් එම කටයුතු සිදු කරන ලෙසත් වෙරිටේ රිසර්ච් ආයතනය පවා පෙන්වා දී ඇති පරිදි විදුලි පාරිභෝජනය මත ප්‍රතිලාභීන් තෝරා ගත්තේ නම් එය විද්‍යාත්මකව නිවැරදි තේරීමක් බවත් විපක්ෂ නායකවරයා සදහන් කළේය. Sri Lanka Latest News

ලර්න් ඒෂියා ආයතනය දිස්ත්‍රික්ක 13ක නිවාස 10000ක් කේන්ද්‍ර කර ගෙන සිදු කරන ලද සමීක්ෂණයකට අනුව රටේ දුප්පත් ජනගහනය සියයට 14 සිට සියයට 31 දක්වා සියයට 17කින් වැඩි වී ඇති බවත් ලක්ෂ 30ට සිට දුප්පතුන් ප්‍රමාණය ලක්ෂ 70ක් වී ඇති බවත් රජයේ මේ තෝරා ගැනීමේ ක්‍රමවේදය මඟින් ලක්ෂ 70ක් වූ දුප්පතුන්ගෙන් කොටසකට මෙම සහන නොලැබී යාමේ තත්ත්වයක් උදාවන බවත් පෙනී යන ආකාරයට අස්වැසුම වැඩසටහන යනු ඇස් වසා ප්‍රතිලාභ ඉවත් කිරීමේ වැඩසටහනක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (26) පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (26) විපක්ෂයේ විධායක සභාව රැස්වූ අවස්ථාවේ එය අමතමිනි.

මේ වැඩසටහන ආරම්භ කිරීමේ දී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය යෝජනා කළ ආකාරයට විදුලි පාරිභෝජනය මත පදනම් ව හෝ ප්‍රතිලාභීන් තොරා ගත්තේ නම් සියයට 80කට වඩා එය සාර්ථක වන බවත් එය දත්ත මත පදනම් වූ විද්‍යාත්මක තීන්දු තීරණයක් වුවත් මෙම රජය අස්වැසුම ක්‍රියාත්මක කරන්නේ කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව ප්‍රතිලාභ ලැබිය යුතු අයට ප්‍රතිලාභ නොදී ප්‍රතිලාභ නොලැබිය යුතු අයට ප්‍රතිලාභ ලබා දීමෙන් බවත් පැවසීය.

අස්වැසුම හොඳ වැඩසටහනක් වුවත් එය ක්‍රියාත්මක කරන ආකාරය සම්පූර්ණයෙන් ම අසාර්ථක බවත් මෙය නිවැරදි විය යුතු බවත් ඒ සඳහා බිම්මට්ටමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.

SendShareShare
Previous Post

රනිල්ගේ ගෙට ගිනි තිබ්බ එක LIVE ‌පෙන්නුවා කියා සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල CIDයෙන් අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

Next Post

“බෙහෙත් දෙනු නොලැබේ”! දහස් ගාණක් බෙහෙත් ගන්න උඩුවිල ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථානය හිටිහැටියේම වහලා! සජිත් තිස්සමහාරාමෙට ගිහින් කොළඹ ඉන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට ජනතාවගේ දුක කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.