මුතුරාජා ඇතා එළබෙන ජූලි දෙවනදා තායිලන්තයේ Chiang Mai ගුවන්තොටුපළ වෙත ළගාවීමට නියමිත බව එරට මාධ්‍ය වාර්ථා කර ඇත. Sri Lanka Latest News
තායිලන්තයට ළගාවීමෙන් පසු දින 14 ක නිරෝධායන කාලයකින් අනතුරුව ඇතාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා Lampang හි පිහිටා ඇති Thai Elephant Conservation Center වෙත රැගෙන යාමට නියමිතයි.
තායිලන්ත රජ කුමිරිය විසින් ලංකාවට ලබා දුන් මෙම ඇතා නිසි ලෙස බලා නොගැනීම හේතුවෙන් මෙසේ යළි තායිලන්තයට ගෙන යාමට පියවර ගෙන තිබිණ.









