ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු ස්ථාන මාරු කිරීමට එරෙහිව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද (16) පෙරවරු 08 සිට දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව එම සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා පැවසීය. (Sri Lanka Latest News)
මේ හේතුවෙන් රෝහල් රැසක රෝගී ප්රතිකාර කටයුතු සඳහා බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.










