සිය පියාගේ ගීත ගායනා කරවා ඇතැම් නාළිකා මගින් කෝටි ගණන් උපයන නමුත් එම ශිල්පීන්ට කිසිදු සාධාරණයක් ඉටු නොකරන බව ප්‍රවීණ නළු ෆ්‍රෙඩී සිල්වා මහතාගේ දියණිය වන චාන්දනී ෆ්‍රෙඩී සිල්වා මහත්මිය පවසයි.
සමාජ මාධ්‍ය ජාලාවලට ඇය විසින් නිකුත් කොට ඇති ප්‍රකාශයකින් මේ බව සදහන් කොට ඇති ඇය මෙම අසාධාරණයට එරෙහිව නැගී සිටිය යුතු බවද සදහන් කර ඇත.
Freddie Silva Ramiya Sirasa VOICE










