පාරිභෝගිකයන් විසින් මිලදී නොගැනීම හේතුවෙන් සහ ඉල්ලුම විශාල වශයෙන් පහත වැටීම හේතුවෙන් දිවයිනේ ප්‍රධාන පෙළේ බිස්කට් සමාගම් දෙකක් විශාල අර්බූදයකට මුහුණ පා සිටින බව වාර්තා වේ.
මේ හේතුවෙන් නිෂ්පාදන අතිරික්තයක් ඇතිවී ගබඩාවල විශාල වශයෙන් බිස්කට් තොග ගොඩගසා ඇති තත්ත්වයක් මතුව ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව වෙළෙදසැල්වලින් පැරණි තොග ඉවත් කර අලුත් තොග විකිණීමට තබන ලෙසට අදාළ සමාගම් විසින් දැනුම් දීමක් කොට ඇති බවද දැනගන්නට තිබේ.
Biscuits









