එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ඩොලර් මිලියන 250ක අල්ලසක් ගත් බව කියන චාමර ගුණසේකර නැමැත්තා එංගලන්තයේ සිටින බව රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය රූපවාහිනියට පැමිණ ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ දැන් ඩයනා ගමගේ මහත්මියගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගෙන විමර්ශන ආරම්භ කළ හැකි බවකි.









