අධිකරණය ස්වාධීන ආයතනයක් ලෙස තිබිය යුතු බව ව්‍යවස්ථාවෙන් දක්වා තිබියදී, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී එම ස්වාධීනත්වයට බලපෑම් එල්ල වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා තමන් සිදුකළ එම ප්‍රකාශයේ වගකීම දැරිය යුතු බව නීතිඥවරයකු පවසනවා.









