මාදුලුවාවේ සෝභිත ස්වාමින් වහන්සේ විසින් බිහිකරන ලද සාධාරණ සමාජයක් වෙනුවෙන් වූ ජාතික ව්‍යාපාරය මේ වනවිට වික්‍රමසිංහ රාජපක්ෂ වලව්වල කක්කුසි සෝදන ව්‍යාපාරයක් බවට පත්ව ඇතැයි චමීර පෙරේරා මහතා පැවසීය.
මෙහිදී එහි වත්මන් සභාපති කරු ජයසූරිය මහතාගේ වත්මන් ක්‍රියාකලාපය දැඩිව විවේචනය කළ චමීර පෙරේරා මහතා රනිල් රාජපක්ෂ ජුන්ටාව වෙනුවෙන් පෙනී නොසිටින ලෙස ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක්ද කළේය.










