මුද්‍රණාලයාධිපතිනිය වන ගංගා කල්පනී මහත්මියද කරන්නේ රාජ්‍ය පරිපාලන ලේකම් නීල් හපුහින්න මහතා කළාක් මෙන්ම බොරුවක්දැයි සැකසිතෙන බව මැතිවරණ නිරීක්ෂකයකු වන මංජුල ගජනායක මහතා සදහන් කළේය.
ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සිය බලතල ක්‍රියාත්මක නොකිරීඹ සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවද ඒ මහතා සදහන් කළේය.










