• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හාස්‍යජනකයි! එක පුද්ගලයෙක්ගේ ආශාව විතරයි! කන්න නැතිව බෙහෙත් නැතිව ඉන්න රටක තියන්න යන නිදහස් උත්සවයට වෛද්‍ය වෘත්තිකයොත් ‌විරුද්ධ වෙයි!

February 1, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
වෛද්‍යවරුන් විශාල පිරිසක් රට යන්න අවසර ඉල්ලයි! සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙන්න ඔන්න මෙන්න! සජිත් සති 2කට කලින් කියපු කතාව ඇත්ත වෙන්න යයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සියලු අංශයන්ගෙන් රට කඩා වැටී ඇති මොහොතක අතිවිශාල මුදලක් වැය කරමින් අභිමානවත් ලෙස නිදහස සැමරීම සැබවින්ම හාස්‍යජනක බව ක්‍රමවේද වෙනසක් සඳහා වන වෛද්‍ය වෘත්තිකයන්ගේ සංවිධානය පවසයි. 

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් අවධාරණය කරන්නේ අභිමානවත් උළෙලක පළමු පුද්ගලයා ලෙස එක් වරක් හෝ පෙනී සිටීමට රටේ නායකයාට ඇති ආශාව හැරුණු කොට මෙවන් තීරණයක් සාධාරණීකරණය කිරීමට වෙන යම් වූ උපකල්පනයක් නොමැති බවයි.

මෙවන් උළෙලක් නොපවැත්වුව හොත් රට ආර්ථික වශයෙන්  අසාර්ථක බවට ලෝකයා සිතන බව , රටේ නායකයා මෙන්ම ඔහු වටා සිටින ගෝල බාලයින් පවසන්නේ,  රටේ ජනතාවගේ බුද්ධිය අවතක්සේරු කරමින් බව ද මෙම නිවේදනයේ සඳහන් ය.

අදාළ නිවේදනයෙන් ඔවුන් අවධාරණය කරන්නේ , කුසට අහරක්, ලෙඩට බෙහෙතක් නොමැතිව දැඩි අසීරු තත්ත්වයකට ගොදුරු වී සිටින ජනතාවක් සිටින මොහොතක අධික වියදම් ඇස්තමේන්තුවක් දරමින් මෙවැනි උත්සවයක් සැමරීම සුදුසුදැයි තීරණය කිරීම සඳහා සාමාන්‍ය දැනීමක් පමණක් තිබීම ප්‍රමාණවත් බවයි.

පාලකයන්ට විරෝධය පළ කිරීමට ජනතාවට ඇති අවස්ථාවක් ලෙස තමන්ට සුදුසු පාලකයන් පත් කර ගැනීමට ප්‍රකාශිත මැතිවරණය පවා මග හැරීමට පාලකයන් සියලු උපක්‍රම යොදමින් ඇතැයි ක්‍රමවේද වෙනසක් සඳහා වෛද්‍ය වෘත්තිකයන්ගේ සංවිධානය පෙන්වා දෙයි. 

ඔවුන් මෙම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, නිදහස ලැබී වසර 75ක් ගතවී ඇති නමුත් මේ මෙහොතේ රටේ සෑම අංශයකම ඇති වී තිබෙන පීඩාකාරී තත්ත්වය හමුවේ කායික,මානසික,සමාජ හා දේශපාලන යනාදී සියලු අංශවලින් අතෘප්තිමත් අසහනකාරී සහ නොසන්සුන් තත්ත්වයකට මෙරට ජනතාව ගොදුරු වී ඇති බවයි.  

SendShareShare
Previous Post

නූලාන්ඩ් ජනපති රනිල්ව හමුවෙයි! චන්ග් හා සාගලත් ඇවිත්!

Next Post

අනුරත් නැගෙනහිරට යයි! VIDEO

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper