13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට සම්පූර්ණ බලය ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ 134කගේ සහාය ලැබීම යනු ජනතාවගේ සහාය ලැබීම බවත්, ඊට සහාය ලබා දෙන බවත් ඒ මහතා කියා සිටියේය.

රටක ජාතික ආර්ථික ප්‍රතිපත්ති රාමුව හා එහි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ආර්ථික විශේෂඥයන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද තිබිය යුතු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.