• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා කළේ වගකීම් විරහිත වැඩක්! ‌ඔහුගේ නොදැනුවත් බව ගැන අනුකම්පා කරනවා! ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නිකුත් කළ නිවේදනය ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO

January 31, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
ඡන්ද ගැසට් එක ගහලා නෑ කියලා ජනතාව නොමග යවන නිවේදන නිකුත් කරන්න එපා! මැතිවරණ කොමිසමේ සභාපති රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට කියයි!
Share on WhatsAppShare on Facebook

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වගකීම් විරහිත ප්‍රකාශය සම්බන්ධයෙන් කොමිෂන් සභාව කනගාටුවට පත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට අවශ්‍ය ගැසට් නිවේදනය, මැතිවරණ කොමිෂන් සභාව විසින් රජයේ මුද්‍රණාලය වෙත යොමු කර නොමැති බවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කර තිබුණි.

එයට ප්‍රතිචාර දක්වමින් මැතිවරණ කොමිසම මාධ්‍ය හමුවක් පැවත්විය.

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එළඹෙන මාර්තු 09 වැනිදා පැවැත්වෙන බව නිවේදනය කෙරෙන ගැසට් පත්‍රයට අදාළ සියලු ලේඛන දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර තිබේ.

ඒ අනුව මාර්තු 09 වැනිදා දිනය සහිත ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කිරීම සඳහා එම ලේඛන රජයේ මුද්‍රණාලය වෙත යොමුකළ බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී.පුංචිහේවා මහතා වැඩිදුරටත් පැවසීය.

“රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වැනි වගකීම් සහිත නිලයක් දරන කෙනෙකුගේ වගකීම් විරහිත ප්‍රකාශය ගැන කොමිෂන් සභාව කනගාටුවට පත්වෙනවා. ගැසට් පත්‍රය නිකුත් කිරීම ඒ ඒ තෙරීම්භාර නිලධාරීන්ගේ වගකීමක්. ඒක මැතිවරණ කොමිසමේ සභාපති හෝ සාමාජිකයෝ අත්සන් කරන්න ඕනේ නෑ. ඒ අය තමයි අත්සන කරන්නේ. සියලුම අපේක්ෂකයන්ගේ නම් ඔවුන් තරග කරන කොට්ඨාස ඒ ඒ තියන සලකුණු මේ ඔක්කෝමත් එක්ක සකස්කරලා තමයි ගැසට් කරන්නේ. මේක ඉතිහාසයේ ඉදලා පළාත් පාලන මැතිවරණයේ එන ක්‍රියාවලිය.  රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා අඩුවශයෙන් මේ කියන ක්‍රියාවලිය නොදැන සිටීම හරිම කනගාටුවට කරුණක්. ඔහුගේ නොදැනුවත්කම ගැන අපිට කනගාටුවීම තමයි කරන්න තියෙන්නේ.”

ප්‍රශ්නය – ඔබතුමාලාට දිගින් දිගටම තර්ජන එනවා. තාමත් කවුරුත් ඒ සම්බන්ධයෙන් සැකපිට හඳුනාගෙන නැති බව සඳහන් කරලා තිබෙනවා.

පිළිතුරු – මාධ්‍යයෙන් එහෙම කියලා තිබුණා මේක විදේශතව ඉන්න කෙනෙක්ගේ දුරකථනයක් කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කළා කියලා මං දැක්කා. ඒකත් එක්ක අපිට ගැටලුවක් එනවා දැන් අපේ දිවාරත්න කියල සාමාජික කොමසාරිස්තුමාගේ ගෙදරට ගිහිල්ලා පාන්දර එකයි ගානට වාහනේ ෆොටෝ එවලා තිබුණා. දුරකථනයේ ඉන්න පුද්ගලයා විදේශ පුළුවන්. නමුත් අර කාරණේ බැලුවානම් CCTV බැලුවානම් කවුද මේ වෙලාවේ ඇවිල්ලා තියෙන්නේ කියලා .ගේට්ටුවෙන් පැනලද කියලා බැලුවානම් සමහරවිට ඒක පරික්ෂා කරා නම් මෙහෙ එකට සම්බන්ධ අය සොයාගැනීමට හා ඒ විමර්ශනය තුළ අනිත් අය පිළිබඳ අදහස් ගැනීමේ අවස්ථාව තිබුණා.ඒකට සම්බන්ධ අය සොයා ගැනීමට සහ විමර්ශනය තුළ අනිත් අය ගැන අදහසක් ගන්න පුළුවන්. නම් ඊට වඩා විමර්ශන කටයුතු වේගවත් සහ කාර්යක්ෂමවිය යුතුයි කියන එක තමයි කොමිෂන් සභාවට පෙනීයන්නේ. 

ප්‍රශ්නය – තාමත් ජනතාව අතර පොඩි සැකයක් තිබෙනවා මාර්තු 9 වැනිදා ඡන්දේ තියයිද කියලා ස්ථීර වශයෙන්ම. 

පිළිතුරු – මම ජ්‍යෝතීර්වේදියෙක් නෙවෙයි. කොමිෂන්සභාව නියම කරලා තිබුණ දිනයට ඡන්දය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සිදුකරමින් යනවා.”

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නිකුත් කළ නිවේදනය ඡන්දයට බලපෑමක්ද? එතුමට අයිති නැති රාජකාරියක් කරලා! ගන්න පුලුවන් නීතිමය ක්‍රියාමාර්ග ගැනත් සොයා බලනවා! මැතිවරණ කොමිසමෙන් විශේෂ ප්‍රකාශයක්!
SendShareShare
Previous Post

ඔක්කොම කලබල වෙලා! මාර්තු 9 වැනිදා රනිල්ගෙයි ආණ්ඩුවෙයි ජනවරම අහෝසියි -අනුර! VIDEO

Next Post

අපේ හොඳ සැලැස්මක් තියෙනවා ඉස්සරහට කියන්නම්! පොහොට්ටුවේ ලේකම් සාගර කියයි! VIDEO

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

රටක ජාතික ආර්ථික ප්‍රතිපත්ති රාමුව හා එහි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ආර්ථික විශේෂඥයන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද තිබිය යුතු...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.