• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්ද තියන එක මහබැංකුවට අදාළ නෑ! ගිය දෙසැම්බර් ඉඳන් විදේශ විනිමය පැමිණීම වර්ධනය වෙලා! ලොකු හිඟයක් නෑ! මාකට් එකේ සල්ලි ‌තියෙනවා! රටේ සාමාන්‍ය දේවල් කරන්න ප්‍රශ්නයක් නෑ! සල්ලි නැත්නම් අපි මැදිහත් වෙලා හොයලා දෙනවා! ඡන්දෙට සල්ලි ගැන ඇහුවාම මහබැංකු අධිපති අද දුන්නු උත්තරේ! VIDEO

January 25, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම සුදුසුද නැද්ද යන්න මහ බැංකුවට අදාළ කාරණයක් නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (25) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.  

“මැතිවරණය පැවැත්වීම සුදුසුද? නැද්ද? කියලා අදහස් දක්වන්න අපිට අවශ්‍ය නැහැ. ඒක අපිට අදාළත් නැහැ. ප්‍රධාන හේතුව මහ බැංකුව කියන්නේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ආයතනයක්. මැතිවරණය තියෙන්නේ අපේ රාමුවෙන් පිටත.”

“මැතිවරණ කොමසාරිස්තුමා මටත් ලියුමක් එවලා තිබ්බා.. ඇත්තටම විශාල වශයෙන් පෝළිම් තිබෙන කොට අපි කරගෙන යන්නේ අත්‍යවශ්‍ය දේවල්වලට ප්‍රමුඛතාවය දෙන එක.”

“දෙසැම්බර් සිට විදේශ විනිමය ලැබීම වර්ධනයක් තිබුණු නිසා.. අපි විසින් මැදිහත් වෙලා විදේශ විනිමය සපයාදීම වෙනුවට අපි කියලා තිබ්බා බැංකුව දැන් සංචිත තිබෙනවා ඒවා ඉන්ධන වැනි අත්‍යවශ්‍ය දේවල්වලට අවශ්‍ය මුදල් ඒ හරහා ලබාගන්න කියලා.”

“එහෙම ලබාගන්න බැරි වුණොත් විතරක් අපේ තියෙන ඒවාවලින් දෙන්නම් කියලා. ඒක තමයි දැන් යන ක්‍රමය.”

“දැන් විදේශ විනිමය පැත්තෙන් විශාල හිඟයක් බැංකු ක්‍රමය තුළ නැහැ. මාකට් එකේ සල්ලි තිබෙනවා.” 

ප්‍රශ්නය –  “IMF ක්‍රියාවලියට මැතිවරණ ප්‍රතිඵලය බලපෑමක් විය හැකි ද?”

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා – “මැතිවරණය IMF ක්‍රියාවලියට බලපායි ද කියලා කියන්න මම විශේෂඥයෙක් නෙමෙයි.” 

“අපේ පැත්තෙන් අපි දකින්නේ IMF හරහා මේ වගේ සංකීර්ණ වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යනකොට අමාරු ප්‍රතිපත්ති සහ තීරණ ක්‍රියාත්මක කිරීම කවුරුන් හේ රජයක් ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ.”

“මේ වගේ ආර්ථීක අර්බුදයකින් ගොඩ එන්න වේදනාකාරී ප්‍රතිපත්තිය දිගටම ක්‍රියාත්මක කරන්න වෙනවා. දැනට කරගෙන ගිය ක්‍රියාවලිය සෑහෙන්න සාර්ථක වෙලා ඉදිරියට ඇවිත් තිබෙනවා. මේක දිගටම ඒ ආකාරයට ක්‍රියාත්මකවීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.. මැතිවරණය තිබ්බත් නැතත්.” 

“බදු ප්‍රතිපත්තිය යටත් වෙන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට.රටේ මූල්‍ය ප්‍රතිපත්ති විදිහට තමයි මහ බැංකුව කටයුතු කරන්නේ. අපි විශ්වාස කරන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති රටේ මූල්‍ය ප්‍රතිපත්ති එකට යායුතුයි කියලා.”

ප්‍රශ්නය – මැතිවරණයට වියදම් කිරීමට මුදල් තිබෙනවා ද?

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා –  – “ඒක ඇත්තටම අහන්න ඕනේ භාණ්ඩාගාරයෙන් තමයි. මුදල් වෙන් කිරීම මහා භාණ්ඩාගාරයේ තිබෙන කටයුත්තක්. භාණ්ඩාගාර ලේකම්තුමා ඒ ගැන උසාවියටත් ප්‍රකාශයක් කරලා තිබ්බා. එතැනින් තමයි ඒකෙ පිළිතුර දැනගන්න වෙන්නේ.”

SendShareShare
Previous Post

පඬුවස්නුවර සමූප ඡන්දෙ දිනලා සභාපති වුණු එමාල් ප්‍රියන්තව පිළිගන්න දයාසිරි ගිහින්!

Next Post

E නගර සංකල්පෙන් සිංගප්පූරුව හොල්ලපු අපේ කොල්ලා…

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.