කැබිනට් අමාත්‍ය තනතුරු ලබා දී තවම අවසන් නොමැති බවත්, ව්‍යවස්ථාවට අනුව තවත් කැබිනට් අමාත්‍ය ධූර කිහිපයක් ලබා දීමට නියමිත බවත් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2023.01.23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.










